අද ඩොලරය බාල්දුයි.. රුපියල විශාල ලෙස ශක්තිමත් වෙයි…

 

ඇමරිකානු ඩොලරය හමුවේ ඊයේ දිනයේ අවප්‍රමාණය රුපියල අද දිනයේ යළි ශක්තිමත් වී තිබේ.

අද දිනයේ රාජ්‍ය හා පෞද්ගලික බැංකුවල ඩොලරයක ගැණුම් මිල රුපියල් 300 සීමාවට පහළ බැස ඇති අතර විකුණුම් මිල 320 සීමාවේ පවතී.

ඊයේ දිනයේ මහ බැංකුවේ විනිමය අනුපාතික සටහනේ ඩොලරයක ගැනුම් මිල රුපියල් 311.60 ක් සහ විකුණුම් මිල රුපියල් 328.92 ලෙස දැක්වින.

Post a Comment

0 Comments