ස්වර්ණමහල් ෆිනෑන්ෂල් සර්විසස් පීඑල්සී හි තැන්පත් කරුවන් හෝ ඔවුනගේ නීත්‍යානුකූල උරුමකරුවන්ට වන්දි මුදල් ගෙවීමට ශ්‍රී ලංකා මහ බැංකුව තීරණය කර ඇත.
නිවේදනයක් නිකුත් කරමින් මහ බැංකුව පවසන්නේ 2023.06.09 දින සිට මහජන බැංකුවේ ඕනෑම ශාකාවකින් උපරිමය රුපියල් 1,100,000 යටත්ව වන්දි මුදල් ලබා ගන්නා ගත හැකි බවයි.
0 Comments