ප්‍රේම සම්බන්ධතාවයට දෙමව්පියන් විරුද්ධ වූ හෙයින් උසස් පෙළ සිසුවියක් ගෙළ වැළලාගෙන සියදිවි හානි කරගෙන තිබේ.
මෙලෙස සියදිවි හානි කරගෙන ඇත්තේ දහ නම හැවිරිදි පෙරියකල්ලාරු ප්‍රදේශයේ පදිංචි ශිෂ්‍යාවක්.
එම ප්‍රදේශයේම පදිංචි පුද්ගලයෙකු සමඟ පවත්වාගෙන ප්‍රේම සම්බන්ධය නවත්වන ලෙසට දෙමව්පියන් මෙම සිසුවියට බැන වැදී තිබෙන බව වාර්තා වේ.
ඒ අනුව ඇය ඒ සම්බන්ධව ලිපියක සටහන් කිරීමෙන් අනතුරුව සිය දිවි හානි කරගෙන ඇති බව මුලික පොලිස් විමර්ශනවල දී අනාවරණය වී ඇත.
0 Comments