රුසියාවේ සිට කටුනායක ගුවන් තොටුපලට පැමිණි රුසියානු එරොෆ්ලොට් ගුවන් යානයක සහයක නියමුවකු මිය ගොස් තිබේ.
ඔහු ඊයේ රාත්‍රියේ නවාතැන් ගෙන සිටි හෝටලයේ දී ඇදවැටීමෙන් මරණයට පත්ව ඇතැයි කටුනායක පොලීසිය සඳහන් කරයි.
රාත්‍රී 10.00 ට පමණ මෙම නියමුවා රැඳී සිටි හෝටලයේ කාණුවට ඇද වැටීමෙන් පසු මීගමුව මහ රෝහලට ඇතුළත් කරන ලද අතර ඒ වන විටත් ඔහු මියගොස් ඇති බව වෛද්‍යවරුන් තහවුරු කර ඇත.
16 දින කටුනායක ගුවන් තොටුපළින් රුසියාවේ මොස්කව් බලා පිටත්ව යන ගුවන් යානයේ සහාය නියමුවා ලෙස කටයුතු ඔහු කිරීමට නියමිතව සිටියේය.
0 Comments