රටේ තත්වය යහපත් වුවොත් වසර අවසානයට පෙර රාජ්‍ය සේවක වැටුප් වැඩිවීමක් සිදුවනු ඇතැයි කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි.
මේ වසරේදී තවත් අවස්ථාවක හෝ දෙකක දී ඉන්ධන මිල ද අඩුවනු ඇති බවත් හෙතෙම පැවසීය.
ඒ මහතා මේ බව පැවසුවේ බෙලිඅත්තේදී පැවති උත්සව සභාවකින් පසු මාධ්‍ය අමතමිනි.
0 Comments