ෆොන්සේකා ඉල්ලා අස් වේ…

 

ජාතික ආරක්ෂාව පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවෙන් ෆීල්ඩ් මාර්ෂල් පාර්ලිමේන්තු මන්ත්‍රී සරත් ෆොන්සේකා ඉල්ලා අස් වී තිබේ.

නියෝජ්‍ය කතානායකවරයා පාර්ලිමේන්තුව අමතමින් මේ බව කියා සිටියේය.

එම කාරක සභාවේ ඇතිවූ පුරප්පාඩුව සඳහා පාර්ලිමේන්තු මන්ත‍්‍රී රවුෆ් හකීම් පත්කර ඇති බවද නියෝජ්‍ය කතානායකවරයා පැවසීය.

Post a Comment

0 Comments