සති දෙකකට ආසන්න කාලයක සිට ඔක්ටෙන් 95 වර්ගයේ පෙට‍්‍රල් වල හිඟතාවයක් පවතින බව ඛණිජ තෙල් බෙදුම්කරුවෝ කියා සිටිති.
තෙල් සංස්ථාව සතුව මෙම වර්ගයේ පෙට‍්‍රල් තොග නොමැතිවීම හේතුවෙන් මෙම ගැටළුව ඇති වී තිබෙන බවද ඔවුන් පවසති.
මෙම තත්ත්වයට හේතු වී ඇත්තේ තෙල් සංස්ථාව විසින් ඔක්ටේන් 95 පෙට්‍රල් තොග නිසි අයුරින් පවත්වාගෙන නොයාම බවටද ඔවුන් චෝදනා කරති.
0 Comments