ක්‍රෙඩිට් කාඩ් පොලිය 30%යි…

 



මෙරට පුද්ගලික හා රාජ්‍ය බැංකු ගණනාවකම ක්‍රෙඩිට් කාඩ් සඳහා ඉහළ පොලියක් අය කරන බවට පාරිභෝගිකයන් චෝදනා කරති.

බැංකු බොහොමයක 30%ක් හෝ ඒ ආසන්න අගයක වාර්ෂික පොලී අනුපාතයක් අය කරමින් සිටිති.

මහ බැංකුව විසින් සිය පොලී අනුපාත 12% න් පහළ මට්ටමකට මෑතක දී නියම කරන ලදී.

ඒ හා සමගාමීව සෙසු සියලු පොලී අනුපාතයන් පහළ යා යුතු බව මහබැංකුව නිවේදනය කර තිබේ.

Post a Comment

0 Comments