අද සිට තවත් භාණ්ඩ 328ක ආනයන සීමා ඉවතට..

 

තවත් භාණ්ඩ 328ක ආනයන සීමා ඉවත්කිරීමට රජය තීරණය ඇත.

ඊට අදාල ගැසට් නිවේදනය අද මධ්‍යම රාත්‍රියේ නිකුත් කරන බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසයි.

Post a Comment

0 Comments