භික්ෂූන් වහන්සේ නමක් සහ කාන්තාවන් දෙදෙනෙකු සම්බන්ධ වීඩියෝවක් සමාජ ජාලවල හුවමාරු වෙමින් පවතී.
කාන්තාවක් නිරුවත් කර පිරිසක් පොලු මුගුරුවලින් පහර දෙමින් දෙන්නේ ඔවුන් අනියම් සබඳතා පැවැත්වූ බවට චෝදනා කරමිනි.
භික්ෂුවට ද ඇතැම් පිරිස් එහිදී පොලුවලින් පොලු මුගුරුවලින් පහර දෙනු දක්නට ලැබේ.
0 Comments