දලදා පෙරහැරට නිකං විදුලිය නොදීම බෞද්දාගමට නිගාවක්…

 

දළදා මාලිගාවේ ඇසළ පෙරහර සඳහා විදුලි බිල් පතක් නිකුත් කිරීමට ආණ්ඩුව කටයුතු කිරීම මුළු මහත් බෞද්ධ සමාජයට සිදු කළ නිගාවක් බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සඳහන් කරයි.

මේ බව සඳහන් කරමින් ඔහු විසින් නිකුත් කර ඇති නිවේදනය මෙසේය.

Post a Comment

0 Comments