රාජ්‍ය බැංකු අද දින විවෘත කරන තෙක් අස්වැසුම ප්‍රතිලාභින් 27 රාත්‍රියේ සිටම නිදි වර්ජිතව ඇතැම් ප‍්‍රදේශවල පවතින අයහපත් කාලගුණයද නොතකා පොලිම් වල රැදි සිට ඇත.
අස්වැසුම බැංකු ගිණුම් ආරම්භ කිරිම සදහ තමන් දින ගනනාවක් මෙසේ බැංකු ඉදිරිපිට නිදි වර්ජිතව බැංකු ඉදිරිපිට පොලිමේ රැදි සිටින බව අස්වැසුම ප්‍රතිලාභින් කියා සිටිති.

0 Comments