සාදයක් පිටින්ම දොරවල් වසා නිවසක් ගිනි තියයි.. අයෙක් මරුට.. නවයකට බරපතලයි..

 

අද අලුයම් කාලයේ වවුනියාව තෝනිකල් ප්‍රදේශයේ සාදයක් පැවති නිවසකට කඩා වැදුණු පිරිසක් එහි සිටි පිරිස වෙත දරුණු ලෙස පහර දී තිබේ.

පොලු මුගුරුවලින් පහර දී නිවසේ සිර කොට පෙට්‍රල් බෝම්බ ප්‍රහාරයක් එල්ල කර ඇත.

ඒ හේතුවෙන් එහි සිටි තරුණියගේ මියගොස් ඇති අතර තවත් නව දෙනෙකු තුවාල ලබා වව්නියාව රෝහලට ඇතුළත් කර තිබේ.

Post a Comment

0 Comments