ගෙදරට පැන වෙඩි තියයි.. අයෙකු මරුට…

 

අද අලුයම කොග්ගල්ල ප්‍රදේශයේ සිදුකරන ලද වෙඩිතැබීමකින් පුද්ගලයෙකු මරණයට පත්ව ඇත.

නාඳුනන පුද්ගලයින් තිදෙනෙකු මරණකරුගේ නිවසට පැමිණ මෙම වෙඩි තැබීම සිදු කර තිබේ.

62 හැවිරිදි අයෙකු වෙඩි තැබීමෙන් මිය ගොස් ඇත.

Post a Comment

0 Comments