බටහිර බලවේගවල මැදිහත්වීමෙන් ලිබියාවේ හිටපු ජනාධිපති මුවම්මර් අල් ගඩාෆි ඝාතනයට ලක්වූයේ රන් මත පදනම් වූ තනි ව්‍යවහාර මුදල් ඒකකයක් අප්‍රිකානු මහද්වීපයට හඳුන්වාදීමට උත්සාහ කළ නිසා බවට මතයක් පවතී.
ඩොලරය වෙනුවට ගඩාෆි හඳුන්වාදීමට සැලසුම් කර තිබූ මුදල් ඒකකය ගෝල්ඩ් ඩිනාර් ලෙස නම් කර තිබුණි.
කෙසේවෙතත් ලිබියානු යුද්ධය නැවැත්වීමේ අරමුණින් අප්‍රිකානු නායකයින් පිරිසක් ලිබියාවට යාමට උත්සාහ කිරීමේ දී නේටෝ සංවිධානය එය වැළැක්වූ බවට උගන්ඩා ජනාධිපති යොවෙරි මුසවේනි ප්‍රකාශ කරයි.
0 Comments