මහ බැංකු අධිපතිගෙන් රටටම සුභ පණිවුඩයක්…

 

උද්ධමනය 7%ක තනි ඉලක්කමක් දක්වා මේ මස අගදී අඩුවනු ඇති බව මහ බැංකු අධිපති නන්දලාල් වීරසිංහ මහතා පවසයි.

පාර්ලිමේන්තුවේදී සම්මත වු මහ බැංකු පනත හරහා මහ බැංකුවට තවදුරටත් ස්වාධීනව තීරණ ගැනීමට හැකියාව ලැබී ආර්ථිකය ප්‍රකෘතිමත් වීම ඉක්මන්වනු ඇති බවත් හෙතෙම කියයි.

ඔහු මේ බව කියා සිටියේ කොළඹ පැවැති උත්සවයක් අමතමිනි.

Post a Comment

0 Comments