මධ්‍යම කදුකරයේ ඝන මිදුම්… වාහන ධාවනය අවදානම්…

 

මධ්‍යම කදුකරයේ බටහිර බැවුම් ප්‍රදේශවලට කඩින් කඩ ඇද හැලෙන අධික වර්ෂාවත් සමග ඝන මිදුම් තත්ත්වයක් පවති.

හැටන් කොළඹ ප්‍රධාන මාර්ගයෙත් , හැටන් නුවරඑලිය ප්‍රධාන මාර්ගයෙත් , අතුරු මාර්ග වලත් ඝන මිදුම් තත්ත්වයක් පැවතිම හේතුවෙන් රථ වාහන ධාවනයේදි ඉදිරිපස ප්‍රධාන ලාම්පු දල්වාගෙන රිය ධාවනය කරන ලෙස හැටන් පොලිසිය රියදුරන්ගෙන් ඉල්ලා සිටියි.

Post a Comment

0 Comments