රට තුල බලපා ඇති ඖෂධ සහ උපකරණ හිඟය නිසා තිබෙන ඖෂධවලින් රෝගීන්ට ප්‍රතිකාර කිරීමට වෛද්‍යවරුන්ට සිදුව ඇති බව ජාතික ජන බලවේග හිටපු පාර්ලිමේන්තු මන්ත‍්‍රී නලින්ද ජයතිස්ස මහතා පවසයි.
මෙය කිසි සේත්ම සුළු කොට සැලකිය නොහැකි බව ජනතා විමුක්ති පෙරමුණු ප්‍රධාන කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවකදී ඔහු පැවසීය.
0 Comments