ඖෂධවල ප්‍රමිතිය සම්බන්ධ ගැටලුවට හේතුව හෙළිකරයි...

 

මෙරට ඖෂධවල ප්‍රමිතිය සම්බන්ධයෙන් මතුව ඇති ගැටලුවලට ප්‍රධානතම හේතුව ඖෂධ නියාමන අධිකාරි පනතේ පවතින අඩුපාඩු බව පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය චන්න ජයසුමන අවධාරණය කරයි.


ඔහු පෙන්වා දෙන්නේ, අදාළ පනත සංශෝධනය කිරිම සදහා මේ වන විටත් කෙටුම්පතක් ඉදිරිපත් වී තිබුණ ද එය සම්මත කර ගැනීමට රජය අපොහොසත් වී ඇති බවයි.


අනුරාධපුර ප්‍රදේශයේ දී මාධ්‍ය වෙත අදහස් දක්වමින් පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය චන්න ජයසුම මේ බව සදහන් කළේ ය.

Post a Comment

0 Comments