හරීන්-මනුෂ පන්නා දමයි..

 



සංචාරක අමාත්‍ය හරීන් ප්‍රනාන්දු හා කම්කරු, විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර සමගි ජන බලවේගය පක්ෂයෙන් නෙරපා හැරීමට තීරණය කර ඇත.

ඊයේ පස්වරුවේ එම පක්ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩලය රැස්වී මෙම තීරණය ගෙන ඇත.

ඔවුන් පක්ෂයේ මතයට විරුද්දව ආණ්ඩුවට එක්වීම මත මෙම පියවර ගෙන ඇත.

Post a Comment

0 Comments