කඳුකරයේ සිදුකරන දේශපාලනය නැගෙනහිර කාත්තන්කුඩියේ කරන්න එන්න එපා යැයි පරිසර ඇමති නසීර් අහමඩ් මහතා විසින් නැගෙනහිර ආණ්ඩුකාර සෙන්දිල් තොණ්ඩමාන් මහතාට සඳහන් කර තිබේ.
පරිසර අමාත්‍යවරයා දැඩි ස්වරයෙන් මේ බව සඳහන් කර තිබෙන්නේ කාත්තන්කුඩි පළාත් කලාප අධ්‍යාපන ධ්‍යක්ෂවරයා වෙනත් ස්ථානයකට මාරු කිරීමට ආණ්ඩුකාරවරයා විසින් කටයුතු කිරීමට විරෝධය පළ කරමිනි.
0 Comments