නීතිඥවරියක් අධිකරණයේදී නඩුවක ලිපි ගොනුවක් හපා කයි..

 



නීතිඥවරියක් විසින් මහේස්ත්‍රාත් අධිකරණයේදී නඩුවකට අදාළ ලිපි ගොනුවක මුල් පිටපත් දෙකක් ඉරා සපා කා විනාශ කර ඇති බව කැකිරාව පොලිසිය සඳහන් කරයි.

අත්අඩංගුවට ගන්නා ලද බවත් මෙම සිදුවීම කැකිරාව දිසා මහේස්ත්‍රාත් අධිකරණයේදී සිදුවූ සිදුව ඇති බවත් පොලිසිය කියා සිටියි.

ඊයේ දිනයේ මෙම නඩු කටයුත්ත සිදුවෙමෙන් පැවතිය දී අදාළ නඩුවේ ලේඛන දෙකක් එම ලිපි ගොනුවෙන් ඉරාගෙන එම ස්ථානයේදීම සපා කා විනාශ කර ඇති බවද පොලිසිය සඳහන් කරයි.

Post a Comment

0 Comments