නියාමනයකින් තොරව පච්චා කෙටීම හේතුවෙන් ඒඩ්ස් ඇතුළු සමාජ රෝග මෙන්ම විවිධ ලෙඩ රෝග ඒ හරහා බෝවීමේ අවදානමක් ඇති බව ශ්‍රී ලංකා ටැටූ සංගමය සඳහන් කරයි.
මෙම ආයතනයන් රජය කිසිදු නියාමනයට ලක් නොවීමත් ආයතන නිසි ආරක්ෂණ ක්‍රමවේද අනුගමනය නොකිරීමත් හේතුවෙන් මෙම තත්ත්වය ඉහළ ගොස් ඇතැයි ද එම සංගමය කියා සිටී.
මෙරට පච්චා කොටන ආයතන පන්දහසකට ආසන්න ප්‍රමාණයක් ඇතත් ඉන් තම සංගමයේ යටතේ ලියාපදිංචි වී ඇත්තේ එකසිය හතළිහක් පමණක් බවද එම සංගමයේ කියා සිටියි.

0 Comments