කොළඹ විපක්‍ෂ නායක කාර්යාලය රජයට පවරාගෙන සජිත්ට යාල කැලෙන් කාර්යාලයක්…- ජනාධිපතිට යෝජනාවක්..

 


විපක්ෂ නායක කාර්යාලය ආණ්ඩුවට පවරා ගත යුතු යයි ආණ්ඩු පක්ෂ මැති ඇමති හමුවේ දී යෝජනාවක් ඉදිරිපත් වී තිබේ.

අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා විසින් ජනාධිපතිවරයාට මෙම යෝජනාව ඉදිරිපත් කර ඇත.

ඔහු එහි දී පෙන්වා දී ඇත්තේ රටට මේ ආකාරයේ විපක්ෂයකින් වැඩක් නොවන නිසා කොළඹ තිබෙන මෙම කාර්යාලය ආණ්ඩුවට පවරා ගත යුතු බවයි.

විපක්ෂනායකවරයා නිතරම යාල කැලේ සිටින නිසා කොළඹ විපක්ෂ නායක කාර්යාලයක් නඩත්තු කිරීම මුදල් අපරාධයක් බව ද පවසා ඇති ඔහු විපක්ෂ නායකවරයාට යාල කැලෑවෙන් බංගලාවක් ලබා දිය හැකි බව ද පෙන්වා දී ඇත.

Post a Comment

0 Comments