මැතිවරණයක් තිවුවොත් එජාපයට ආසන හතරයි.. සමීක්‍ෂණයකින් හෙලිවෙලා…

 


ඉදිරියේදී පැවැත්වෙන මැතිවරණයකින් එක්සත් ජාතික පක්ෂයට හිමි වන්නේ පාර්ලිමේන්තු මන්ත්‍රී ආසන හතරක් පමණක් බව සමීක්ෂණයකින් හෙළි වී ඇතැයි සමගි ජන බලවේගය පාර්ලිමේන්තු මන්ත්‍රී එස් එම් මරික්කාර් මහතා සඳහන් කරයි.

නමුත් එම සමීක්ෂණය තමන්ට පිළිගත නොහැකි බවද හෙතෙම පැවසීය.

ඔහු මෙම අදහස් පළ කළේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ මූලස්ථානයේ පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.

‘ඵස්.එම්.චනදසේන ලොකුගොන්නු ඉදිද්දි පොඩ් ගොන්නු දාගෙන තල්ලු කරන් යනවා . පොහොට්ටුවේ අයට අවශ්‍ය රටට හෙන ගැහුවත් අැමතිකම් විතරයි.

එක්සත් ජාතික පක්ෂය සම්කෂණයක් සිදුකර අැති අතර එහිදි එක්සත් ජාතික පක්ෂයට අසන හතරක් පමණක් ලැබේන බවට අනාවැකි ඵලව අැති නිසා මෙම සමික්ෂනයෙන් පසු මේ වසරේ ජනාධිපතිවරණය තිබිම පස්සට ගොස්ඔවුන් බලන්නේ බලමණ්ඩල භාවිතා කොට අැස්වැසුම දෙනනමි යනුවෙන් කියා පොරොන්දු දිමයි .

ජනාධිපති සුදානමින් හිදින්නේ පර්ලිමෙන්තුව විසුරැවා හැරමට සමගි ජන බලවෙගයේ ජයගහනය නිශ්චිත බව දන්නා නිසා එක්සත් ජාතික පක්ෂය සමග සංධානගත වි ජනපති අපේකෂකයා ලෙස ඉදිරිපත් විමයි.

රට විකුණන්කාලා පොහොට්ටුව එක්ක ඉදිරියට ගමනක් නැ .අර්ථික භාෂාන මොවුන්ට තෙරෙන්නේ නැ.මෙවුන්ට අවශ්‍ය අැමතිකම් ලබා ගැනිම විතරයි

Post a Comment

0 Comments