අගුරුවාතොට මව, දුව ආදාහනයේ ගැටුමක්…

 

මෑතකදී අඟුරුවාතොට ප්‍රදේශයේදී සාහසික ලෙස ඝාතනයට ලක් කර තිබූ මව හා දියණියගේ අවසන් කටයුතු අද සිදු වන අතරතුරේදී සුසාන භූමියේ දී දෙපිරිසක් අතර ගැටුමක් ඇති වී තිබේ.

දේහයන් භූමදානය කෙරෙන අවස්ථාවේ දී සැමියාගේ සහ මියගිය කාන්තාවගේ දෙපිරිස අතර මෙම ගැටුම ඇතිවී තිබේ.

අඟුරුවාතොට පොලිසිය සහ අමතර පිරිස් විසින් මෙම සිද්ධිය සමථයකට පත් කර ඇත.

Post a Comment

0 Comments