රුපියල අදත් පල්ලමේ...

 



ශ්‍රී ලංකා මහ බැංකු විනිමය අනුපාත අනුව අද දිනයේ ඇමෙරිකානු ඩොලරයේ රුපියලට සාපේක්ෂව ඉහළ ගොස් ඇත.

අද දිනයේ ඇමෙරිකානු ඩොලරයක ගැනුම් මිල රුපියල් 316.30 ක් හා විකුණුම් මිල රුපියල් 330.29 ක් ලෙසත් දැක්වින.

Post a Comment

0 Comments