ඩොලරය අද පහලට.. රුපියල ඉහලට..

 

ශ්‍රී ලංකා මහ බැංකු විනිමය අනුපාත අනුව අද දිනයේ ඇමෙරිකානු ඩොලරයේ අගය රුපියලට සාපේක්ෂව පහල ගොස් ඇත.

අද දිනයේ ඇමෙරිකානු ඩොලරයක ගැනුම් මිල රුපියල් 322.84 ක් හා විකුණුම් මිල රුපියල් 335.89 ක් ලෙසත් දැක්වින.

25 දිනයේ ඩොලරයක ගැනුම් මිල රුපියල් 323.69 ක් හා විකුණුම් මිල රුපියල් 337.17 ක් විය.

Post a Comment

0 Comments