‘අස්වැසුම’ පෝලිමේ අයෙක් මිය යයි…

 

‘අස්වැසුම’ පෝලිමේ සිටි පුද්ගලයෙකු හදිසියේ ඇති වූ රෝගී තත්ත්වයක් හේතුවෙන් මරණයට පත්ව ඇත.

ඇල්ල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ පෝලිමේ රැදී සිටි නමුණුකුල ප්‍රදේශයේ පදිංචි 77 හැවිරිදි පුද්ගලයෙකු මෙසේ මරණයට පත්ව තිබේ.

Post a Comment

0 Comments