රුපියල තවත් වැටේ.. ඩොලරය උඩ යයි…

 

අද දිනයේදීද ඇමරිකානු ඩොලරය හමුවේ ශ්‍රී ලංකා රුපියල අවප්‍රමාණය වී තිබේ.

ශ්‍රී ලංකා කු විනිමය අනුපාත වල දැක්වෙන්නේ අද දිනයේ ඩොලරයේ ගැණුම් මිල රුපියල් 310.49ක් ලෙස හා විකිණුම් මිල 324.67ක් ලෙසයි.

Post a Comment

0 Comments