රුපියල තවත් කඩා වැටේ.. ඩොලරය තව උඩටම…




 ශ්‍රී ලංකා මහ බැංකු විනිමය අනුපාත අනුව අද දිනයේ ඇමෙරිකානු ඩොලරයේ අගය රුපියලට සාපේක්ෂව ඉහළ ගොස් ඇත.

අද දිනයේ ඇමෙරිකානු ඩොලරයක ගැනුම් මිල රුපියල් 321.10 ක් හා විකුණුම් මිල රුපියල් 334.55 ක් ලෙසත් දැක්වින.

සිකුරාදා දිනයේ ඩොලරයක ගැනුම් මිල රුපියල් 318.72 ක් හා විකුණුම් මිල රුපියල් 331.98 ක් විය.

Post a Comment

0 Comments