පොලී අනුපාත යලිත් පහලට….

 

දැනටමත් පහළ දමා ඇති ඇති පොලී අනුපාත තවදුරටත් අඩු වනු ඇති බව මහ බැංකු අධිපති නන්දලාල් වීරසිංහ මහතා සඳහන් කරයි.

විදෙස් පුවත් සේවයක් සමග සාකච්ඡාවකට එක්වෙමින් ඒ මහතා මේ බව සඳහන් කළේය.

මහ බැංකුවේ ප්‍රතිපත්ති පොලී අනුපාතය මේ වන විට 11% දක්වා පහත දමා ඇති බවත් එම අනුපාත තවදුරටත් පහත දැමෙනු ඇති බවත් හෙතෙම කියා සිටියේය.

මෙරට ආර්ථිකය ප‍්‍රකෘතිමත්විම දෙවන අර්ධයේදී දැකගත හැකි දැකගත හැකි වනු ඇතැයිද හෙතෙම කියා සිටී.

Post a Comment

0 Comments