ශ්‍රී ලංකා ටෙස්ට් සංචිතය නම්කෙරේ...

 

ශ්‍රී ලංකාව සහ පාකිස්තානය අතර ඉරිදා ගල්ලේදී ආරම්භ වන පළමු ටෙස්ට් තරගය සඳහා 16 දෙනෙකුගෙන් සමන්විත සංචිතය ක් නම් කර තිබේ.


ආරම්භක පිතිකරු පැතුම් නිස්සංක නැවත කණ්ඩායම ට කැඳවා ඇති අතර වමතින් වේග පන්දු යවන දිල්ශාන් මධුශංඛද කණ්ඩායම ට නම් කර තිබේ.

Post a Comment

0 Comments