පොලිස්පති සී ඩී වික්‍රමසිංහ මහතාට තවත් මාස 3ක කාලයක් සඳහා සේවා දිගුවක් ලබා දී ඇතැයි වාර්තා වෙයි.
ඒ අනුව ඒ මහතා ඉදිරි දින දෙක තුළ සේවයට වාර්තා කිරීමට නියමිතව තිබෙන බව පොලිස් මූලස්ථානය ආරංචි මාර්ග කියා සිටියි.
ඉකුත් ජූනි මස 25 වැනි දා ඔහුගේ දෙවන සේවා දිගුව ද අවසන් වූ පසු ජනාධිපතිවරයා විසින් මෙම නව සේවා දිගුව ලබාදී ඇත්තේ ඉන් දින 12ක කාලයක් ගිය පසුවයි.
0 Comments