රුපියල පහල වැටේ.. ඩොලරය උඩ යයි…

 

ඇමරිකානු ඩොලරයක් හමුවේ ශ්‍රී ලංකා රුපියල අද දිනයේ තවදුරටත් හා ප්‍රමාණය වී ඇත.

ශ්‍රී ලංකා මහ බැංකු විනිමය අනුපාත සටහන අනුව ඇමරිකා ඩොලරයක අද දිනයේ ගැනුම් මිල රුපියල් 305.13 ක් හා විකුණුම් මිල රුපියල් 319.32ක් විය.

ඊයේ දිනයේ ඩොලරයක ගැනුම් මිල රුපියල් 304.02 ක් හා විකුණුම් මිල රුපියල් 318.23ක් විය

Post a Comment

0 Comments