මන්නාරෙම් සුළං බලය ඉන්දියාවට විකුණුවොත් වාසියි..

 

මන්නාරම් ද්‍රෝණියේ සුළං බලය ඉන්දියාවට විකුණන්නේ නම් එයා අවාසියක් නොවන බව සමගි ජන බලවේගය පාර්ලිමේන්තු මන්ත‍්‍රී හර්ෂ ද සිල්වා මහතා සඳහන් කරයි.

ඉන්දියාව සමග තිබෙන ආර්ථික ගනුදෙනු මීට වඩා අඩු කර ගැනීමට කිසිවකු යෝජනා කරන්නේ නම් එය පිළිගත නොහැකි බවද හෙතෙම කියා සිටියි.

දකුණු ඉන්දියාවේ ආර්ථිකය 14%කින් වර්ධනය වන්නේ නම් ශ්‍රී ලංකාවට ඉන් වාසි නැතැයි කිසිවකුට කිව නොහැකිව ද හෙතෙම පැවසීය.

සමගි ජන බලවේගය විසින් පවත්වන ලද මාධ්‍ය හමුවකදී ඔහු මෙම අදහස් පල කරන ලදී.

Post a Comment

0 Comments