ඇමතිකම් නැති ජ්‍යෙෂ්ඨයන්ට පොහොට්ටුවෙන් කොස්කොල ඔටුනු..

 


අමාත්‍ය ධුර බලාපොරොත්තුවෙන් සිටියත් මෙතෙක් අමාත්‍ය තුරු නොලැබුණු ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජ්‍යෙෂ්ඨයන් සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ විසින් වගකීම් පැවරීමට තීරණය කර තිබේ.

ඒ පොදුජන පෙරමුණ පක්ෂය නැවත නගා සිටුවීමේ වැඩපිළිවෙළේ වගකීම්ය.

Post a Comment

0 Comments