තොරතුරු සන්නිවේදන හා තාක්ෂණික ආයතනය (ICTA) පසුගිය වසර 20ක කාලය තුළ ක්‍රියාත්මක කළ ව්‍යාපෘති අතරමග නතර කිරීම හේතුවෙන් රුපියල් බිලියන 30කට ආසන්න මුදලක් රජයට අහිමිවී ඇතැයි තාක්ෂණ අමාත්‍යාංශයේ ලේකම් මහාචාර්ය නිරන්ජන් ගුණවර්ධන පවසයි.
ඊයේ (19) පැවති කෝප් කමිටුවේදී තොරතුරු සන්නිවේදන හා තාක්ෂණික ආයතනයේ සිදුවු බව කියන වංචා රැසක් සම්බන්ධයෙන් කරුණු හෙළිදරව් වුණි.

0 Comments