දැනට ආනයන සීමා පනවා ඇති භාණ්ඩ අතරින් රථවාහන හැර ඉදිරි සියලූ භාණ්ඩ එළඹෙන සැප්තැම්බර් මස පළමු සතියේ සිට ආනයන තහනම ඉවත් කිරීමට රජය තීරණය කර ඇත.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලින් නිලධාරින් සමඟ මුදල් අමාත්‍යාංශය ඉහළ නිලධාරීන් පැවති සාකච්ඡාවක දී මෙම තීන්දුව ගෙන තිබේ.
මෙහිදී ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ යෝජනා සම්බන්ධයෙන් සතිපතා සමාලෝචන කිරීමට ද තීරණය වී ඇත.
මේ වන විට භාණ්ඩ වර්ග 286 ආනයන තහනම ඉවත් කර ඇති අතර වාහන ද ඇතුළුව තවත් වාහන භාණ්ඩ 930 ක ආනයන ක්‍රියාත්මක වෙයි.
0 Comments