ලොකු ගොන්නු පැත්තකට කරලා පුංචි ගොන්නු කරත්තෙ බැදලා.. උන්ට ඒක අදින්න බෑ…- දුකට පත් SM

 

ශක්තිමත් ගොනුන් පැත්තක සිටියදී පොඩි ගොන්නු දමා රජු කරත්තය ඇදගෙන යාමට උත්සාහ කරන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී එස් එම් චන්ද්‍රසේන මහතා සඳහන් කරයි.

කොසොල් රජ්ජුරුවන් විසින් දුන් සිහින දාසයකින් දොළොස් වැනි සිහිනය මෙය බවද හෙතෙම පැවසීය.

අමාත්‍යධුර ලැබෙන්නේ නැතිදැයි කොළඹදී පැවති මාධ්‍ය හමුවකදී මාධ්‍යවේදීන් විසින් සිදු කළ විමසීමකදී ඔහු මේ බව පැවසීය.

Post a Comment

0 Comments