ආණ්ඩුවේ EPF කොල්ලයට විරුද්ධව 2023.08.28 දින කොළඹ කොටුව දුම්රිය පොළ ඉදිරිපිට පැවැත්වූ විරෝධතාවයෙන් අනතුරුව පෙළපාලියක් යාමට සූදානම් වූ අවස්ථාවේ එය වළකාලමින්,කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණයේ ගරු මහේස්ත්‍රාත්තුමා විසින් නිකුත් කළ නියෝගයක් පොලීසිය විසින් කියවන ලදී.
එම නියෝගය මගින් කොළඹ පොලිස් වසමේ මාර්ග කිහිපයකට ඇතුළුවීමෙන් වළකින ලෙසත්,පොදුහා පුද්ගලික දේපළ වලට හානි නොකරන ලෙසටත්,මහජනයා ප්‍රකෝපවිය හැකි ප්‍රචණ්ඩකාරී ක්‍රියා සිදු නොකරන ලෙසටත් ආඟ්‍රාවක් නිකුත් කර තිබුනි.

0 Comments