පාකිස්ථානයේ මහා දුම්රිය අනතුරක්.. 25ක් මරුට..

 



පාකිස්ථානයේ සිදුව ඇති දුම්රිය පීලි පැනීමක් හේතුවෙන් පුද්ගලයින් 25 දෙනෙකු මියගොස් තවත් 80 ට ආසන්න පිරිසක් තුවාල ලබා ඇති තිබේ.

විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ කරච්චි නුවරට කිලෝමීටර් 275 ක් දුරින් දුම්රිය මාර්ගයක මෙම අනතුර සිදුව ඇති බවයි.

Post a Comment

0 Comments