ඊයේ රාත‍්‍රියේ දඹුල්ල ලංගම ඩිපොව දෙසට ඇවිලී ආ මහා ගින්නකින් බස්රථ හා ඩිපොවේ ගබඩාව කර්මාන්ත අංශ්‍ය හා පැරණි බස් රථ 99න් බේරාගැනිමට හැකිවිය. ඒ් දඹුල්ල පොලිසියේ හා දඹුල්ල නගර සභා ගිනි නිවන ඒ්කකයේ දැඩි කැප වීම මැදිහත්ම හේතුවෙනි.
ලංගම ඩිපොව පිටුපස නිවසක කුණු ගොඩකින්න්ආරම්භවු ගින්න තාප්පයෙන් වටවු ලංගම ඩිපොවේ වත්ත පුරාම ව්‍යාප්ත විය.
මෙම ගින්න ගබඩා සංකිරිණය පැත්තට යොමුවන බවට දඹුල්ල ඩිපෝ කලමනා කරු හා සේවකයින් දැක දඹුල්ල පොලියෙන් හා නගර සභාවෙන් සහන ඉල්ලා ඇති අතර ඒ් ඇසිල්ලකින් ක්‍රියාත්මක වු පොලිසිය දඹුල්ල නගර සභාවේ ගිණි නිවන ඒ්කකය දැනුවත් කර ගින්න පැයකින් පමණ වු දැඩි වෙහේසකින් පසුව ගින්න නිවා දමන ලදී.
මෙම ගින්න කර්මාන්ත අංශය පිටු පස වේලුන මාන කැලැවට ඇවිලිම නිසාවෙන් සුලගත් සමග වේගයෙන් ව්‍යයාප්තව පැමිණ තිබු අතර ගින්න මැඩ පවත්වා ඩිපොවේ දේපල වලට වන හානි විම වැලැකිවිමට ගිනිනිවන භටයන් විසින් සිදු කරණු ලැබිය.

0 Comments