තම පියාණන් ගේ මූලිකත්වයෙන් 1979 වසරේදී මිහින්තලා පුදබිමට විදුලි ආලෝකය ලබා දුන් බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සඳහන් කරයි.
තමන් පසුගිය ආණ්ඩුවේ සංස්කෘතික ඇමැතිවරයා ලෙස සිටියදී මිහින්තලා පුද බිමේ සංවර්ධන කටයුතු සඳහා රුපියල් කෝටි තිස් දෙකක් වෙන් කළ බවද හෙතෙම පැවසීය.
ආණ්ඩුව විසින් විසන්ධි කළ මිහින්තලා පුදබිමේ විදුලි සැපයුම අදාල හිග මුදල ගෙවා දමා ලබා දීමට කටයුතු කිරීම පමණක් නොව ඉදිරියේදී එම විහාරස්ථානයට සෝලා පද්ධතියක් සවි කිරීමටද කටයුතු කරන බවත් ඒ මහතා සදහන් කලේය.
0 Comments