සමගි ජන බලවේග මන්ත‍්‍රීවරුන් දස දෙනෙකු පමණ වෙනම කණ්ඩායමක් බිහිකිරීම සඳහා කටයුතු ආරම්භ කර ඇති බව ඩේලි මිරර් පුවත්පත වාර්තා කරයි.
නව කණ්ඩායම් සඳහා සියලු පක්ෂවල මන්ත්‍රීවරුන් එක් කර ගැනීමට සැලසුම් කර ඇතැයිද ඩේලි මිරර් පුවත්පත වාර්තා කරයි.
ආර්ථික සාධාරණත්වය තහවුරු කිරීම සඳහා පිහිටුවන මෙම කණ්ඩායම සඳහා සියලු පක්ෂවල මන්ත්‍රීවරුන් ගෙන්වා ගැනීමට සූදානමක් ඇති බවද වාර්තාවේ සඳහන් වෙයි.
0 Comments