ඔහු මේ බව ප්‍රකාශ කළේ ආණ්ඩුව විසින් ගෙන ඒමට නියමිත කම්කරුවා වහලෙක් කරන නව කම්කරු පනත පිළිබඳව අද වෘත්තීය සමිති සමග පැවති සාකච්ඡාවේදීය.
මේ පිළිබඳව අදහස් දක්වන දේශපාලන විචාරකයන් පවසන්නේ මෙය සජිත් සමග සංධාන ගත වීමට පෙරුම්පුරන වාමාංශිකයන්ට දුන් කනේ පහරක් බවයි.
එම විචාරකයන් පවසන්නේ ධනවාදය යනු සූරාකෑම බවත් එයට මානුෂික මුහුණුවරක් නැති
බවත්,ධනවාදයේ අදබලය අධිරාජ්‍යවාදය බවත්, අධිරාජ්‍යවාදය අද මුඵ ලෝකයම යටත් කරගෙන ස්‍රරාකන බවත් පැවසීය.ඒ අනුව මේ පවතින අර්බුදයටධනවාදයෙන් විසඳුම් නැති බවත්, සජිත්ගේ ප්‍රතිපත්ති ද මේ ආණ්ඩුවේම ආර්ථික ප්‍රතිපත්ති බවත් IMF චන්දය විමසන අවස්ථාවේ හාමහ බැංකු පනතට චන්දය විමසන අවස්ථාවේ පාර්ලිමෙන්තුව මගහැර සිටියේ ඒනසා බවත් දේශපාලන විශ්ලේෂක මතයයි.

0 Comments