ඉදිරියේ දී පැවැත්වෙන ජනාධිපතිවරණයට තරඟ වැදීම සඳහා වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට පක්ෂයක් නැති බව සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී එස් එම් මරික්කාර් මහතා සඳහන් කරයි.
කොළඹ පැවති මාධ්‍ය හමුවකදී ඔහු මෙම අදහස් පළ කරන ලදී.
ජනාධිපතිතුමා එක එක කතා කියනවා අද පුවත් පතක සදහන් කරනවා …ළමයිට අනාගතේ හිංදි , චින ඉගෙන ගන්න හැකිවෙනවා කියලා මේක දැක්කාම අහන්න හිතේනවා..ඉන්දියාවට චිනයට රට විකුණන්නද යන්නේ කියලා ..
ඉස්සර අයෝජකයෝ අපිව හොයන් එන්නේ …දැන් අපි ලගටම ගිහින් විකුණලා එන්නේ….
ජනාධිපති ගිහින් විකුණලාඅාපු එක අපි තාම දන්නේ නැ..මුල්‍ය බලය තියෙන්නෙ පර්ලිමේන්තුවට වුනාට අපි තාම දන්නේ නැ..අදාන් එක්ක කතාකරේ මොනවාද , විකුණුවේ මොනවාද ?….දන්නේ නැ .. අනිත් පැත්තෙන් ඉන්දියාව අයෙත් අවුල් යනවා මොකද චිනේ නැවක් එන්න යන්නේ…
තවත් අතකින් මිනිස්සු රට අතැරලා යනවා ..ලංකාවේ ළමයිට චින හිංදි ඉගෙන ගන්න තියා …ලක්ෂ 2 ළමයි පාසල් යැම අත් හැරලා ..දෙමාපියන්ට ළමයි පාසල් යවන්න වත්කමක් නැ…බඩුමිළ අහස උසට විදුලි බිල, ජලබිල, ඉහල ගිහින් මැරෙන්න ඉස්පිරිතාලේ යන්නත් වෙලා…බාල බෙිහෙත් හැම තැනම බෙහෙත් මිළ අධික ලෙස ඉහෙල ගිහින් …එහෙම රටක හින්දි චිව භාෂා ඉගෙන ගන්නලු …
මොනවා උනත් කියන්න පුලුවන් 13 කතාව අැදලා අරගෙන හොදටම අැදගෙන ඉන්නේ සාගර කාරියවසමි ව්‍යඃගර්තයෙන් කියන්නේ අපිනමි කෙලින්ම කියනවා…මෙවා බැලුවාම කියන්න තියෙන්නේ ජනාධිපතිට මිළග අපේක්ෂකයා වෙන්න බැරි හැඩැක්…සජබෙ ජනපති අපේක්ෂකයා ලෙස සජිත් පේමදාස මහතා නමිකරලා ඉවරයි..ජනබලයෙන් අනුර අපේක්ෂකත්වයට දානකොට එතුමාට අපේක්ෂකත්වය ඉල්ලන්න පක්ෂයක් නැ….
මම කිවුවා කියලා මතකතියා ගන්න ලබන වසරේ මැද වෙනකොට මහ මැතිවරණ එනවා …තව සුමාන දෙකක් ස්වාධින වෙලා ඉන්න කණ්ඩායමි එකතු වෙලා සජබේ බලවත්ව එනබව කියන්න කැමති.
එක දේෂපාලන අරමුණකට යන කණ්ඩායමක් වෙනවා ..ඉලක්ක වැඩපිළිවෙල කියාත්මක වෙනකොට පර්ලිමෙන්තුව විසුරැවා දමන්නස සිදු වෙනවා..දැන් මේ 13 ගැන කතාව කියලා මට තමයි දෙමල ,මුස්ලිමි ජන්ද තියෙන්නේ කියලා අපේක්ෂකත්ව ගැනිමෙ තරගයක්…එම පකාශ දියාරැයි…
ජනාධිපති මේවගේ පතිචාරයක් බලාපොරෝත්තු වුනේ නැ …13 සංශොධන බලාත්මක කරන්න කලින් පලාත් සභා ජන්දේ තියන්න ..පලාත් සභා උපදින්නේ 13 දරැවේක් විදිහට ..
දැන් ජනාධිපතිට ඔන අපේක්ෂකත්වය ..ණය සිමාව …වියදමි සිමාව බිලියන 9000 දක්වා වැඩිකරේ නම දිපු ගමන් බඩු බෙදන්න…අස්වැසුමේ සභාපති ඉල්ලා අස්වෙනවා ..
මෙම සරල කරනා එකතු කරලා ඔබතුමන්ලාට කියන්නේ ජනාධිපති ධුරය අවසාන වෙනකම් පතිලාභ බුක්ති විදලා රස බලලා ගෙදර යනවා …
අප විපක්ෂයක්ලෙස පුලුල් සංවිධානය බිහිවෙනකොට, බඩු මිල ඉහළ යනකොට බලාපොරෝත්තු රහිත සමාජයකට බලාපොරෝත්තු දියහැකි හොදම කණ්ඩායම සමගිබලවෙගයේ අපි අාණ්ඩු පිහිටවලා සජිත් මහතා ජනාධිපති වු පසු ජනාධිපතිවරණය නියමිත පරිදි පවත්වන්න අප කටයුතු කරනවා..


0 Comments