බොරතෙල් මිල ඉහළට

 

ලෝක වෙළඳපොලේ බොරතෙල් මිලේ සුළු වැඩිවීමක් පෙන්නුම් කරයි.


ඒ අනුව බ්‍රෙන්ට් වර්ගයේ බොරතෙල් බැරලයක මිල ඇමරිකානු ඩොලර් 84.80 ක් ලෙස සටහන් වුණි.


ඩබ්ලිව් ටී අයි බොරතෙල් බැරලයක මිල ඩොලර් 85.25 ක් ලෙසයි වාර්තා වූයේය.


පසුගිය මාස කිහිපය හා සැසඳීමේදී ඩබ්ලිව් ටී අයි බොරතෙල් බැරලයක වැඩිම මිල පසුගිය 9 වනදා වාර්තාවූ අතර, එය ඩොලර් 84.40 කි.

Post a Comment

0 Comments