මාලිමාවේ නියෝජිතයන්ට හූ කිව්වේ කවුද?

 



එප්පාවල ලංකා පොස්පේට් ආයතනයේ නිරීක්ෂණ චාරිකාවකට 15 නෙිදා ගිය මාලිමාවේ මහාචාර්යවරු ඇතුලු ගොවි නියෝවරුන්ට එහි සේවකයන් විසින් හූ කියා විරෝධය දක්වා ඇත්තේ ආණ්ඩුවට සම්බන්ධ දේශපාලකයකුගේ උසිගැන්වීම නිසා බව මාලිමාව පවසයි.

Post a Comment

0 Comments