නිමල් ලන්සා ලිබරල් පක්ෂය මිලදී ගනී?

  


 ලිබරල් පක්ෂය මිලදී ගෙන පොහොට්ටුවේ මන්ත්‍රී කංඩායමක් සමඟ මීළඟ චන්දයේදී ජනාධිපතිට සහය ලබාදීමට ලන්සා තීරණය කර ඇතැයි වාර්ථාවේ.

එම කංඩායමේ නායකයා ලෙස අනුර ප්‍රියදර්ශනගේ නම යෝජනා වී ඇති අතර,ඔහුට අගමැතිකම දීමට ජනාධිපතිගේ එකඟතාවයද පලවී ඇතැයි වාර්ථාවේ..

Post a Comment

0 Comments